අපේ කාලයේ දුයිෂේන්

1945 මැයි 14 වන දින උපත ලැබූ ෂෙල්ටන් පයාගල නම් අපූරැ සෙ‍ෟන්දර්යබවාදියා විසිරැණු ‍පැතිරැණු කලා හැකියාවන්ගෙන් යුක්ත වූ අදීන චරිතයක් විය. මාක්ස්වාදයෙන් පන්නරය ලබා මුවහත් කරගත් දැනුම ඔහු කවියකු , විචාරකයකු , මූර්ති ශිල්පියෙකු , සිත්තරෙකු මෙන්ම සිනමාකරැවෙකු ලෙස ලොවට බෙදා දුන්නේය. භෞතික වාදය ඔහු පිළිගත් එකම දහමයි. .

Read more →

 

The French New Wave

The French New Wave is one of the most significant film movements in the history of the cinema. During the late 1950s and early 1960s, the New Wave rejuvenated France's already prestigious cinema and energized the international art cinema as well as film criticism and theory, reminding many contemporary observers of Italian neorealism's impact right after World War II.

Read more →

 

තරැණ නව රැල්ල - අපේ ගමන් මග

  • තරැණ නව රැල්ල සිනමා සමාජය ආරම්භය - 2007 නොවැම්බර්
  • පළමු සිනමා වැඩමුළුව - 2007-12-15 දින ''නිහඩ සිනමාවේ දෝංකාරය'' චාලි චැප්ලින් සිනමා වැඩමුළුව ෂෙල්ටන් පයාගල මහතා‍මගේ මූලිකත්වයෙන් පැවැත්වීම
  • යාපනය හැර ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සිනමා සමාජ පිහිටුවීම හා දිස්ත්‍රික් මට්ටමේ හා ප්‍රාදේශීය මට්ටමේ සිනමා වැඩමුළු පැවැත්වීම
  • සෑම මසකම කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් සිනමා වැඩමුළුවක් පැවැත්වීම
  • තිර රචනා වැඩමුළුව - තෝරාගත් පිටපත් 100ක රචකයින් ස‍දහා තිර රචනා වැඩමුළු පැවැත්වීම
  • චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබද වැඩමුළුවක් ඉහත පිටපත් වලට අදාල අධ්‍යක්ෂකවරුන් සදහා චිත්‍රපට නිෂ්පාදනය පිළිබද දින 5ක කදවුරක් කිරීම
  • සිනමා කැමරාව ඉදිරියේ රංගනය පිළිබදව රංගන වැඩමුළුවක් පැවැත්වීම
  • 2008-දෙසැම්බර් - ලාංකීය සිනමාවේ 62 වසරක ඉතිහාසය තුල ප්‍රථම වරට අන්තර් ජාතික කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීම
  • ධර්මසිරි බණ්ඩාරනායක, සුදත් මහදිවුල්වැව, සෙනේෂ් බණ්ඩාර දිසානායක, ප්‍රියංකර රත්නායක ආදී කලාකරැවන්ගේ සහභාගිත්වයෙන් දින තුනක වැඩමුළුවක් විජේරාම Helpage ආයතනයේදී පැවැත්වීම
  • බඹර වළල්ල චිත්‍රපටය පිළිබද සංවාදයක් මහජන පුස්තකාලයේදී පැවැත්වීම
  • 2011-පෙබරවාරි - ලාංකීය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට ජංගම දුරකථන මගින් නිපදවූ කෙටි චිත්‍රපට උළෙල පැවැත්වීම