Youth New Wave
Youth New Wave
75/4, Vimana Road ,
Homagama
Prem: 0778826112 , Eranga: 0718457920
email: youthnewwave@gmail.com
1945 මැයි 14 වන දින උපත ලැබූ ෂෙල්ටන් පයාගල නම් අපූරැ සෞන්දර්යබවාදියා විසිරැණු පැතිරැණු කලා හැකියාවන්ගෙන් යුක්ත වූ අදීන චරිතයක් විය. මාක්ස්වාදයෙන් පන්නරය ලබා මුවහත් කරගත් දැනුම ඔහු කවියකු , විචාරකයකු , මූර්ති ශිල්පියෙකු , සිත්තරෙකු මෙන්ම සිනමාකරැවෙකු ලෙස ලොවට බෙදා දුන්නේය. භෞතික වාදය ඔහු පිළිගත් එකම දහමයි. .
The French New Wave is one of the most significant film movements in the history of the cinema. During the late 1950s and early 1960s, the New Wave rejuvenated France's already prestigious cinema and energized the international art cinema as well as film criticism and theory, reminding many contemporary observers of Italian neorealism's impact right after World War II.
Youth New Wave
75/4, Vimana Road ,
Homagama
Prem: 0778826112 , Eranga: 0718457920
email: youthnewwave@gmail.com